
75750+
850+
650+
1370500+
දැන් පුරහද.lk වෙතින් ඔබට පහසුවෙන්ම ඔබට ගැලපෙන සහකරු/සහකාරිය එසැනින් සොයාගන්න පුලුවන්.
පහත පියවර අනුගමනය කරන්න.

ඔබ අප සමග නව ගිණුමක් සෑදූ පසු ඔබට නොමිලේම තිබෙන මංගල දැන්වීම් බැලිය හැක.

ඔබට ගැලපෙන ආකාරයේ යෝජනාවක් අපගේ වෙබ් අඩවියේ ඇති "වැඩිදුර සෙවීම" භාවිතයෙන් සොයාගන්න. එම යොජනාව සමග ක්ෂණිකව පොරොන්දම් ගලපන්න.

ඔබට ගැලපෙන ආකාරයේ යොජනා සමග දුරකථන අංකය මගින්, පණිවිඩ මගින් හෝ යෝජනාවක් යැවීම මගින් සම්බන්ද වෙන්න.
45,000 කට වැඩි නව මංගල යොජනා සහිත අප ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම මංගල සේවයයි! අප අනෙකුත් මංගල සේවාවන්ගෙන් වෙනස් වන්නේ අපගේ නවීනතම ක්‍රමෝපායන් සහ නිරන්තරයෙන් යාවත්කාලීන වන පහසුකම් වලින් සන්නද්ධ වීම නිසයි. තවද අපගේ තිබෙන මංගල යොජනා සමග ඔබට පොරොන්දම් පරීක්ෂාව ක්ෂණිකව සිදුකල හැකි අතර අප විසින් නිවැරදි ජොතිෂ්‍යානුකූල ක්‍රමවේද උපයෝගී කරගනිමින් ඉතා ඉහල නිවරද්‍යතාවයකින් එය නිර්මාණය කර ඇත. සුවහසක් වූ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ කාලය, ශ්‍රමය, ධනය ඉතිරි කර ගනිමින් ඉතා පහසුවෙන් සහකරුවෙකු හෝ සහකාරියක් සොයා ගැනීමට අවස්ථාව දැන් උදා වී ඇත. අපේ සේවාව වරක් භාවිතා කර ඔබගේ ජයග්‍රාහී කතාව අපිට කියන්න!
අපගේ "අංග සම්පූර්ණ පිටු 4 කින් යුත් පොරොන්දම් පරීක්ෂාව" අද ලාංකික වැඩිහිටියන් අතර සේම තරුණ පරම්පරාව අතරද ඉමහත් ජනප්‍රිය තාවයට පත් වී ඇත්තේ අප විසි පොරොන්දම් පරීක්ෂාව, අට පොරොන්දම් පරීක්ෂාව, සුදර්ශන චක්‍ර පරීක්ෂාව, දෙදෙනාගේ මහා දශා ගෙවීම, පාපංශ ගණනය හා විශේෂ විවාහ දෝෂ පරීක්ෂාව (අඟහරු දෝෂ, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය, මාරක දෝෂ, නාශාංශක දෝෂ) හා සියලු දෝෂ භංග ක්‍රම ඇතුලත්ව එය අංග සම්පූර්ණව හා ඔබට එය පහසුවෙන් ලබාගත හැකි අයුරින් සකස්කර ඇති නිසාවෙනි. ඔබට අනෙකුත් සියලුම ජොතිෂ්‍ය කටයුතුද දැන් අපගෙන් ලබාගත හැක!